ස්තුතියි 🙏 කයිවාරු අඨිකරන ඇමතිතුමා .......! 🙏 ස්තුතියි ආනන්ද විජේපාල ඇමති තුමා.............! පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිත් කරකියා ගන්න බැරි රාලහමිලා ගොඩාක් බංදනාගාරයේ ඇතුලේ ............ හරි සතුටුයි පාතාලයේ දේශබන්දු අවුරුදු සමරනවා ඔයාලගේ පිහිටෙන් ............. වරද කොතැන උනත් පාලකයෝ ඔයාලා............ ජනතාවට අවබෝධයක් සහිතයි .............!