ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද පුපුරා යයි 🌋
සුලු පිපිරිමක් දක්නට ලැබෙන අතර මේ හේතුවෙන් මීටර් 3,000 ක් උසට අළු දුමාරයක් අහසට නිකුත් වී ඇති අතර, කගෝෂිමා සහ මියාසකි හරහා නගර ඝන දුමෙන් වැසී යයි.
🔺 ගිනිකඳු පාෂාණ විසිරීම සහ තවත් පිපිරීම් ඇතිවීමේ අවදානම හේතුවෙන් බලධාරීන් ප්‍රවේශය සීමා කරන බැවින් අනතුරු ඇඟවීම් තවමත් ක්‍රියාත්මක වේ. මේ අතර, ආසන්නතම ටෝකාරා දූපත් වල පසුගිය සති දෙකක කාලය තුල භූමිකම්පා 900-1000 කට අධික සංඛ්‍යාවක් පැමින නිතරම සෙලවෙමින් පවතිනබවට පුවත් දක්නට ලැබේ