Profile photo for Destination Diaries
Destination Diaries

ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද පුපුරා යයි..🥺🇯🇵💔

ෂින්මොඩේක් ගිනි කන්දෙහි පිපිරීමක් හේතුවෙන් මීටර් 3,000 ක් උසට දැවැන්ත අළු දුමාරයක් අහසට නිකුත් වී ඇති අතර, ඒ හේතුවෙන් අවට කගෝෂිමා සහ මියාසාකි හරහා නගර ඝන ගිනිකඳු අළු වලින් වැසී ඇති අයුරැ


</div>